ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් රත්නපුර දිස්ත්රික්කයේ ක්ෂේත්රයේ රාජකාරී කටයුතු සිදු කරන ග්රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්ය නිලධාරීන්ගේ ආරක්ෂාව උදෙසා මුව ආවරණ හා දෑත් සේදුම්කාරක 2020.05.11 රත්නපුර දිස්ත්රික් ලේකම්/දිසාපති මාලනී ලොකුපෝතාගම මැතිණිය වෙත දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී ලබා දීම සිදු කරන ලදී. මේ සඳහා රත්නපුර ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ ශාඛා කළමනාකරු හා අතිරේක දිස්ත්රික් ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි මෙනවිය ද සහභාගී විය.