ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනට අදාළව රත්නපුර දිස්ත්‍රික් ජීනෝපාය සංවර්ධන කමිටුව 2021.01.09 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විය.
මේ සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම මැතිතුමා, ෂෙහාන් සේමසිංහ මැතිතුමා, ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ජානක වක්කුඹුර මැතිතුමා, සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති අකිල එල්ලාවල මැතිතුමා, ගාමිණී වලේබොඩ මැතිතුමා, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන්, ප්‍රාදේශීය සභාවන්හි සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්තුමිය, දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.