අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර නගර සීමාව තුළ සිදුව ඇති ගංවතුර ආපදා තත්ත්වය රත්නපුර දිස්ත්රික් ලේකම්/දිසාපති මාලනී ලොකුපෝතාගම මැතිණියගේ නිරීක්ෂණයට ලක් වු අතර, ගතයුතු ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් ක්ෂණික උපදෙස් ලබාදීමද සිදු කරන ලදී.